to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 851 of 854
17001. සූතිකාගාරය
දරුවන් වැදීම සිදුවන්නාවූ කාමරය; තිඹිරි ගෙය
17002. සූතිඝර
සූතිකාගාරය
17003. සූනියම්
මන්ත්‍රාදී බලයෙන් සතුරන්ට කරවන උපද්‍රවය; ශුන්‍ය කර්මය
17004. සූප
හොදි නැති වැංජන (වි) ඉවීම හා කෑම බීම සෑදීම පිළිබ වූ
17005. සූර
ශූරයා; සූර්යයා
17006. සූරු
සූකර; සූහුරු
17007. සෘෂ්ටිය
මැවීම
17008. සෙංකෝලය
රාජ්‍යත්වයේ යෂ්ටිය; ආඥාවේ සලකුණ
17009. සෙංගමාලය
පිත කිපීමෙන් හටගන්නා රෝගයක්; කාමලා රෝගය
17010. සෙකරතාරිස්
ලේකම්
17011. සෙක්කු
තෙල් සිදීමට භාවිත කළ යන්ත්‍ර රාශියක්
17012. සෙඛියා
වැලදීම්; ප්‍රාතිමෝක්ෂයෙහි එම රීති ඇතුළත් කොටස; හැඳීම් පෙරවීම් ආදි ය පිළිබඳව විනය රීති මාලාව'
17013. සෙට
අදින් අ එන දිනය (වි) ශ්‍රේෂ්ඨ
17014. සෙට්ටි
හෙට්ටියා; වෙළෙන්දා; ධනවතා; සිටුවරයා
17015. සෙණ
හෙණය; අගතිය; හේන
17016. සෙණ්ඩුවාල
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
17017. සෙණ්ඩුවාලි
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
17018. සෙණ්ඩුවාලු
රජ; මහමළුව; අසුන් පුහුණූ කරන මහ පිට්ටනිය
17019. සෙත්
ශාන්තිය
17020. සෙත් පිරිත
ලෝකයාට ශාන්තිය පිණිස දේශනා කරන පිරිත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword