to main page
Sinhala Explanatory Dictionary

selected terms: 17,067 page 852 of 854
17021. සෙත්වා
රැස්කිරීම; සංනිපාතය
17022. සෙද
ස්වේදය; දහඩිය(නි) වහා; එක්මනින්
17023. සෙදගැමි
සකෘදාගාමී
17024. සෙදහල්
අති ශීඝ්‍ර
17025. සෙන
සෙණ බ (වි) සිනාසෙන්නාවූ
17026. සෙනග
සේනාව; මිනිස් සමූහය; සේනාවෙහි අංග වූ ඇත්; අස්; රිය; පාබල යන සතර
17027. සෙනඟ
සේනාව; මිනිස් සමූහය; සේනාවෙහි අංග වූ ඇත්; අස්; රිය; පාබල යන සතර
17028. සෙනසුන
ආරාමය; සේනාසනය; අසපුව
17029. සෙනසුරාදා
සෙනසුරු ග්‍රහයාගේ නමින් හැඳින්වෙන දවස; සඳුදායින් ඇරඹෙන සතියේ ස වන දිනය'
17030. සෙනසුරු
ශනි ග්‍රහයා
17031. සෙන්
වහලය; ඡන්දය; සේනාව; සමුහය
17032. සෙනෙ
ස්නේහය; ආදරය; කෛලය
17033. සෙනෙගෙ
ස්නේහය; ආදරය; කෛලය
17034. සෙනෙරත්
සේනාවේ ප්‍රධානයා; සේනාපතියා
17035. සෙනෙවි
සේනාපතියා
17036. සෙනෙවිරත්
සේනාවේ ප්‍රධානයා; සේනාපතියා
17037. සෙනෙහස
ස්නේහය; ආදරය
17038. සෙනෙහෙ
ස්නේහය; ආදරය
17039. සෙබඩ
යමුරාගේ ගෑනු සතා; සෙනර කිකිළි
17040. සෙබළ
යුද්ධ භටයා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword