to main page
Sinhala Explanatory Dictionary
selected terms: 17,067 page 853 of 854
17041. සෙම
ශ්ලේමය
17042. සෙමර
හිමවත් පෙදෙස්හි වෙසෙන මුව වෙසෙසක්; පවන් සැලීමට ගන්නා එම මුවන්ගේ වලි ගය'
17043. සෙම්බු
තඹ; පිත්තල ආදියෙන් සෑදූ කුඩා කලස
17044. සෙමෙර
හිමවත් පෙදෙස්හි වෙසෙන මුව වෙසෙසක්; පවන් සැලීමට ගන්නා එම මුවන්ගේ වල ිගය'
17045. සෙය්
වැනි; චෛත්‍ය (නි) වූ
17046. සෙය්‍යා
ගෙවීම; නිදීම
17047. සෙයිලම
(කථා) නගරය
17048. සෙර
චෞර ස්ත්‍රිය
17049. සෙරි
චෞරයයි; සොරකම
17050. සෙරෙප්පු
උඩු පතුල නොවැසෙන සේ සාදා ඇති ලිහිල් පාවහන්
17051. සෙල්
පර්වතය; ශෛලය; ගල; වස්ත්‍රය (වි) ශෛලමය; ගලින් කළ
17052. සෙල්මුවා
ගලින් කළ; ශෛලමය සෙල්ලක්කාර (නාප්‍ර) (කතා) සෙල්ලම් කරන්නා; වින ෝද කවියා'
17053. සෙල්ලම
ක්‍රීඩාව ◊ ගලෙහි කොටා ඇති ලිපිය; ශිලා ලේබනය
17054. සෙවටු
මෙහෙකරුවා; සේවකයා
17055. සෙවණ
ඡායාව
17056. සෙවන
ඡායාව
17057. සෙවනලු
ඡායාව; හෙවනැල්ල
17058. සෙවනැලි
ඡායාව; හෙවනැල්ල
17059. සෙව්වන්දි
රෝස මල; රෝස ගස
17060. සෙවාල
දිය සෙවෙල