to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 19 page 1 of 1
1. baba
කේක් වර්ගයක්
2. babaralalia
බර්බරාලපනය
3. babbitting
බැබිට් ලෑම
4. babble
කට මැත | කුඩා බිළිඳකු සේ දොඩවනවා | කෙඳිරිය | කොඳුරනවා | ජල්පනය | දොඩවනවා | බිලිඳකුමෙන් කතා කරනවා | රහස් එළි කරනවා | ලාලාපය | වාචාල කථාව | වාචාල කියනවා | සම්ඵප්‍රලාප කියනවා
5. babbler
වාචාලයා
6. babe
අතදරුවා | බබා | බිලිඳා | බිළිඳා | ළදරුවා
7. babel
කරච්චලය | කලබලය | කෝලාහලය | ගාලගෝට්ටිය | සංකීර්ණ නාදය
8. babish
බොළඳ | ලාමක | ළදරුවකු වැනි
9. babism
බාබ්වාදය
10. baboo
හින්දි භාෂාවෙන් මහත්මයා
11. baboon
බබුනා | බැබූන් | විශාල වානර වර්ගයක්
12. babu
හින්දි භාෂාවෙන් මහත්මයා
13. baby
අත දරුවා | කුඩා සතා | බබා | බිලිඳා | බිළිඳා | සප්පයා | සිඟිත්තා | ළදරු | ළදරු ගති ඇත්තා | ළදරුවා
14. baby-sit
ළදරුවන් බලනවා
15. baby-sitter
ළදරුවන් බලන්නා
16. baby-talk
ළදරු කථාව
17. babyfarming
කුලියට ලමයින් ඇති දැඩි කිරීම
18. babyhood
ළදරු වයස | ළදරු විය
19. babyish
සුරතල් | ළදරු