to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 64 page 1 of 4
1. balalaika
එනම් සංගීත භාණ්ඩය
2. balance
අඩුවැඩිකම් සේන්දු කරනවා | අවශේෂය | ඉතිරි මුදල | ඉතිරිය | ඉතුරු | ඉතුරුව | කිරනවා | කිරා බලනවා | ගුණාගුණ විවේචනය | තරාදිය | තුලනය | තුලනය කරනවා | තුලාව | තුලිතය | ශක්තිය ඇති බව | ශේෂණය කරනවා More…
3. balanced
තුලිත | සමබර | සැසඳූ
4. balancer
සංතුලකය
5. balancing
තුලනය | තුලනය කිරීම | ශේෂණය | සංතුලන | සංතුලනය | සංතුලනය කරනවා | සැසඳීම
6. balanitis
මුණ්ඩදාහය
7. balanophorin
බැලනොපොරීන්
8. balantidiasis
බැලන්තිදියාව
9. balantis
මුණ්ඩදාහය
10. balata
බලාත
11. balcony
උඩුමහලේ ඉස්තෝප්පුව | බැල්කනිය | සඳලුතලය | සඳැල්ල | සැඳැල්ල
12. bald
අනලංකෘත | කෙස් නැති | තට්ට | නොවැසුණු | මුඩු | ශුන්‍ය | ශූන්‍ය
13. baldachin
චන්ද්‍රාතපය
14. balder-dash
ප්‍රලාපය | විකාරය | හෑල්ල
15. balderdash
ප්‍රලාපය | හෑල්ල
16. baldly
තට්ටයෙන්
17. baldness
තට්ටය | මුඩු බව
18. baldric
ස්කන්ධ මේඛලාව
19. bale
පොදිය | බේලය | මිටි බඳිනවා | මිටිය | රෙදි මිටිය | ව්‍යසනය | විනාශය | විශාල බඩු මිටිය
20. baleen
තල්මසාගේ ඇට