to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 61 page 1 of 4
1. ban
අක්‍රෝශය | තහනම | තහනම් කරනවා | ප්‍රතිෂේධය | පිටමං කරනවා | පිටමන් කරනවා | මහාජන විරෝධය | ශාප කරනවා | ශාපය
2. banal
තුච්ඡ | නිසරු | සුලබ | හිස්
3. banality
අවිශේෂය | තුච්ඡකම | හිස් බව
4. banana
කදලී | කෙසෙල් | කෙසෙල් ගස | කෙසෙල් ගෙඩිය
5. banausic
ග්‍රාම්‍ය
6. bancogiro
බැංකු ගයිරෝච | බැංකු ගයිරෝව
7. bancor
බැංකෝරය
8. band
එක්‍රුස් වෙනවා | ඔතනව | කණ්ඩායම | කලාපය | ගණන | තරංග පථය | තීරුව | නඩය | පටිය | බඳිනවා | බැන්ඩ් වාදක වෘන්දය | බැඳෙනවා | බැම්ම | මිනුම් පටිය | වෙළනවා | සංගීත කණ්ඩායම | සමූහය
9. band-master
තූර්යවාදකයන්ගේ ප්‍රධානයා
10. bandage
ඔතනවා | පටියකින් වෙළනවා | වෙලීම | වෙළනවා | වෙළීම | වෙළුම | වෙළුම් පටිය
11. bandana
පටලේන්සුව
12. bandanna
පටලේන්සුව
13. bandeau
උෂ්ණීෂය
14. banderol
පතාකය
15. banderole
පතාකය | රූපිතපටය
16. banderolle
ධජ පතාකය
17. bandicoot
ඌරුමීයා
18. banding
පටි දැමීම | පටි ලෑම | වෙළීම
19. bandit
කොල්ලකරුවා | චණ්ඩියා | දාමරිකයා | මංකොල්ලකාරයා | මංපහරන හොරා
20. banditi
දාමරිකයෝ