to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 122 page 1 of 7
1. bar
අගුලු ලනවා | අවහිර කරනවා | අවහිරය | අවුරුව | ආපානශාලාව | ඇවුරුම | ඉවත් කරනවා | කටු දණ්ඩ | ගීතයක ස්වර ඛණ්ඩය | දණ්ඩ | දොර පොල්ල | නීතිඥ මජුල්ල | නීතිඥ මණ්ඩලය | නීතිඥකුලය | නීතිමජුල්ල | පටිය | More…
2. bar-bell
බර ඉසිලීමේදී භාවිත කරන හරස් දණ්ඩ
3. barathea
ලොම් රෙදි වර්ගයක්
4. barb
අංකුශය | ඇවුළුම්කටුව | ඊ කටුව | ඊකටුව | උල් කරනවා | තුඩ තබනවා | නාරටිය | බිලී කටුවක උල | බිලීකටුව
5. barbarian
අශිෂ්ටයා | පුලින්දයා | බරබරයා | ම්ලෙච්ඡයා | ම්ලේච්ඡ | ම්ලේච්ඡයා | රෞද්‍ර | වනචර | වනචරයා
6. barbaric
අශිෂ්ට | චණ්ඩ | ම්ලේච්ඡ | රළු | රෞද්‍ර | වනචර
7. barbarism
අශිෂ්ටකම | අසභ්‍ය ව්‍යවහාරය | අසභ්‍යත්වය | ම්ලේච්ඡකම | ම්ලේච්ඡත්වය | වනචරකම
8. barbarity
අසභ්‍ය ව්‍යවහාරය | අසභ්‍යත්වය
9. barbarous
චණ්ඩ | තිරිසන් | ම්ලේච්ඡ | රළු | රෞද්‍ර | වනචර
10. barbate
රැවුල් සහිත
11. barbecue
කැබලි නොකොට පුළුස්සන ලද සතා | පලහන ලද ආහාර ඇති උත්සවය | මස් පලඟන ලෝහ මැස්ස | මුළුමනින් පැලහීම
12. barbed
කටු සහිත | තුඩු සහිත | රළු
13. barbel
අංකුටය | යුරෝපීය මිරිදියේ වෙසෙන විශාල මත්ස්‍යයෙක්
14. barbellate
අංකුශිකාධර
15. barber
ඇම්බැට්ටයා | කපුවා | කරණවෑමියා | කරනවෑමියා | කෙස් කපන්නා | පණික්කියා | පනික්කියා | මුණ්ඩකයා
16. barberity
ම්ලේච්ඡත්වය | ම්ලේච්ඡභාවය
17. barberry
රතු මල් ඇති පඳුරක්
18. barbershop
කෙස් කැපුම්හල
19. barbet
කොට්ටෝරුවා
20. barbican
කාලතුවක්කු කපොල්ල