to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 69 page 1 of 4
1. bas-relief
පේකඩ නෙළීම | ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කැටයම් කිරීම
2. bas-reliefs
පේකඩ නෙළීම | පේකඩ නෙළීම්
3. basagenic
භස්මජනක
4. basal
ආධාරක | පදස්ථ | පාද | පාදස්ථ | පාදික | පාදීය | මූල | මූලස්ථ | මූලික
5. basalt
කඳු වලින් ලැබෙන තද ගල් වර්ගයක් | බැසෝල්ට්
6. basaltic
තද ගල් හා සම්බන්ධ
7. base
අඩිය | අත්තිවාරම | අධම | අධෝබාගය | ආධාරකය | ආධාරය | තලය | තුච්ඡ | නීච | පතුල | පදනම | පදනම් | පදනම් කර ගන්නවා | පර්යන්ත | පහත් | පහත් කොට්ඨාසය | ප්‍රාතිපදිකය | පාතුර | පාද | පාදක | පාදකය | More…
8. baseball
බේස්බෝල් ක්‍රීඩාව
9. baseboard
ආධාරකලෑල්ල | පාදලෑල්ල | පේසාලෑල්ල
10. baseborn
අවජාත | හීන
11. baseless
අභූත | අමූල | අමූලික
12. baseline
ආධාරක රේඛාව | පාද රේඛාව | පාදම් රේඛාව | මුල්ඉර
13. basement
අධස්ථලය | පතුල්මාලය | යටමාලය
14. baseness
අවජාතක කම | නීචකම
15. basenji
අප්‍රිකානු දඩයම් බල්ලෙක්
16. bases
භස්ම
17. bash
පොඩි කරනවා | පොඩිපට්ටම් කරනවා | ලජ්ජා වෙනවා | වැරෙන් තළනවා
18. bashful
කුලෑටි | කොහොල් | ලජ්ජා සහිත | ලජ්ජාශිලී | විළි සහිත
19. bashfulness
බයාදුකම | ලජ්ජාව
20. basic
අවශ්‍ය | ආධාරක | භාස්මික | මුලික | මූලික | මෞලික | සමූලික