to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 58 page 1 of 3
1. bat
කුඹල් ලෑල්ල | පන්දු පිත්ත | පිත්ත | පිත්තෙන් ගසනවා | පිති පහර දෙනවා | වවුලා
2. bat,malleting
තළන පිත්ත
3. batch
කට්ටලය | කට්ටිය | කණ්ඩායම | කාණ්ඩය | ගණය | ගොන්න | පොදිය | සමුදාය | සමුදාව | සමූහය | සුමුව
4. batching
කාණ්ඩ ක්‍රමය | කාණ්ඩ කිරීම | සුමු කිරීම
5. bate
අඩු කරනවා | අවහිර කරනවා | බලාපොරොත්තු කඩ කරනවා | බලාපොරොත්තු කඩ වෙනවා | මඩිනවා | මඳ කරනවා
6. bated
බලාපොරොත්තු කඩ වූ
7. bath
ඔරුව | තාපකය | දෙණ | දෝවණය | නහනවා | නාන ඔරුව | නාන බඳුන | නාන භාජනය | නාන වතුර | නාන ස්ථානය | නානගෙය | නාවනවා | නැහැවුම | නෑම | ස්නානය
8. bath-room
නාන කාමරය
9. bath-tub
නාන බාල්දිය
10. bathe
දියෙහි බැස නානවා | නානවා | සැනසෙනවා | සැනහෙනවා | සෝදනවා
11. bather
ස්නානය කරන්නා
12. bathetic
ගම්භීර
13. bathing
නෑම | ස්නානය
14. bathing-dress
නානකඩය
15. bathmism
වර්දනබල වාදය
16. batholite
බැතොලයිට්
17. batholith
නිතලාක්‍රාන්තය
18. bathophobia
අගාධභීතිකාව
19. bathos
අර්තාවරෝහණය | අර්ථ පිරිහීම | අර්ථාවරෝහණය | කිසිසේත් උවත නැති දේ | ගම්භිරතාව | ගම්භීරතාව | රසපතනය | හාත්පසින් අනුවත සිද්ධිය
20. bathroom
නාන කාමරය