to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 356 page 1 of 18
1. bo-peep
හැංගි මුත්තන් වැනි කුඩා ළමුන් සමඟ ක්‍රීඩාවක්
2. bo-tree
බෝ ගස
3. boa
පිඹුරා වැනි උරගයෙක් | බෙල්ල වටා යොදන ලොම් පොරෝණය | බෙල්ල වටා යොදන ලොම් පොරෝනයක්
4. boar
ඌරා
5. board
කෑමබීම | ගොඩ වෙනවා | ඝන කඩදාසිය | ඝනකඩදාසිය | ඝනකවරය | නඟිනවා | නවාතැන් දෙනවා | නැවේ තට්ටුව | පයගහනවා | පුවරුව | පෝරුව | ඵලකය | බලෙන් නගිනවා | මංඩලය | මඩුල්ල | මණ්ඩලය | මේසය | ලෑල්ල | ලෑලි More…
6. boarded
පුවරුමුවා
7. boarder
නවාතැන්කාරයා | නේවාසික ශිෂ්‍යයා | නේවාසිකයා
8. boarding
කෑම බීම දීම | ලෑලි ගැසීම
9. boarding-house
නවාතැන් දෙන තැන | නේවාසිකාගාරය
10. boardroom
මණ්ඩලශාලාව | සභාශාලාව | සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන කාමරය
11. boards
රංග මණ්ඩලය
12. boart
අවදියමන්ති
13. boast
ආඩම්බර වශයෙන් කියනවා | ආත්මවර්ණනාව | කට කියවනවා | කට මැත | කටපුච්චම් | කයිය | දළ හැඩගැන්වීම | පහන්කම් කීම | පාරට්ටුකරන තැනැත්තා | පාරට්ටුව | පුප්පනවා | හපන්කම් කියනවා
14. boaster
ගල් නියන | දළ හැඩගන්වනය | පුරසාරම් දොඩන්නා | වට්ටඩියා | හපන්කම් කියා ගන්නා
15. boastful
ඔල්වාරම් | ගර්විත | පුරසාරම් කියන | පුරසාරම් දොඩන | පූච්චම්කාර
16. boasting
කටපුච්චම් | කයිවාරු | පම්පෝරිය | පාරට්ටුව | පුරසාරම | පුරසාරම් | පුරසාරම් දෙම | වට්ටඩි
17. boat
අඟුල | ඔරුව | ද්‍රෝණිය | බෝට්ටු පදිනවා | බෝට්ටුව
18. boathouse
බෝට්ටු මඩුව
19. boatman
ඔරුකාරයා | බෝට්ටුකරුවා
20. boatsman
තොටියා