to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 186 page 1 of 10
1. feable
දුර්වල
2. fealty
ස්වාමිභක්තිය
3. fear
චකිතය | ත්‍රාසය | තැති ගැනෙනවා | තැතිගන්නවා | තිගැස්ම | තිගැස්සෙනවා | පොල් පේනවා | බඩ දනවා | බය | බානවා | බිය | භය | භය වෙනවා | භයක් | භයට හේතුව | භයින් සිටිනවා | භීතිය | මහත් ගෞරව දක්වනවා More…
4. feared
භ්‍රාන්ත
5. fearful
ගොර | ගොරතර | ඝෝර | බයාදු | බියකර | බියකරු | බිරු | බිහිසුණු | භයානක | භීරු | භීෂණ | භෛරව | සභය
6. fearless
අබය | අභද්‍ර | අභය | අභීත | අභීරු | එඩිතර | ක්ෂේම | තද | නිර්භය | නිර්භීත | විශාරද | ශූර | සිංහ
7. fearsome
ඝෝර | බිහිසුණු
8. feasibility
සාධ්‍යතාව | හැකිකම
9. feasible
කළහැකි | සාධ්‍ය
10. feast
උත්සව පවත්වනවා | උත්සවය | පිනවනවා | පිනවීම | මංගල්‍යය | මගුල් කනවා | විශාල භෝජන සංග්‍රහය
11. feat
දක්ෂ වූ ක්‍රියාව | දුෂ්කර වූ ක්‍රියාව | වික්‍රමය
12. feather
පැතලි කීලය | පිච්ඡය | පිල් | පිහාට්ට | පිහාටුව | පිහාටුවලින් වසනවා
13. feather-veined
පක්ෂාකාර නාරටි සහිත
14. feathered
පිහාටු ඇති
15. feathery
ඉතා සියුම් | පිහාටු වැනි
16. feature
අංගය | උප ලක්ෂණය | කඩවසම | මූණුවර | ලක්ෂණය | විශේෂාංගය | විෂය මාතෘකාව | වෘත්තාන්තය | හැඩය | හැඩරුව
17. features
ගතිගුණ විදහා පෙන්වනවා | මුහුණුවර | ලක්ෂණ | විශේෂ විභාගය | හැඩහුරුකම විදහා පෙන්වනවා
18. febrifacient
ජ්වරකාරකය
19. febrifuge
ජ්වරහාරකය
20. febrile
උණ සහිත