to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

F F- F. F/ FA FD FE FI FJ FL FM FO FR FU FX FY
FIA FIB FIC FID FIE FIF FIG FIL FIM FIN FIO FIP FIR FIS FIT FIV FIX FIZ
selected terms: 40 page 1 of 2
1. fin
මාළුවාගේ වරල | වරල | වල්පත
2. finagle
යමක් කපටිකමින් ලබාගන්නවා
3. final
අන්ත | අන්තිම | අවසාන | අවසානය | සුනිශ්වත
4. finale
අවසාන භාගය | සමාප්ති භාගය | සමාප්තිය
5. finalism
නිෂ්ටාවාදය | නිෂ්ඨා වාදය | නිෂ්ඨාවාදය
6. finality
අවසානතාව | නිමාව | නිෂ්ටාව | නිෂ්ඨාව | පරිසමාප්තිය
7. finally
අවසාන වශයෙන්
8. finance
මුදල් | මුදල් පාලනය | මුල්‍ය | මූල්‍ය | මූල්‍යය | වියදම් කරනවා | වුවමනා මුදල් සපයනවා
9. finances
මුදල් | මුදල් තත්ත්වය
10. financial
මුදල් පිළිබඳ | මූල්‍ය
11. financier
ධනපතියා | ධනාධිකාරී | මුදල් යොදන්නා | මූල්‍ය සම්පාදක
12. financing
මුදල් යෙදවීම
13. finch
කුඩා පක්ෂි වර්ගයක්
14. find
දැන ගන්නවා | දැනෙනවා | නිශ්චය කරනවා | පෙනෙනවා | ලබා ගන්නවා | ලැබෙනවා | සපයනවා | සම්බ වූ දෙය | සම්බ වෙනවා | සම්භ වෙනවා | සොයා ගන්නවා | සොයා ගැනීම | හම්බ වෙනවා
15. finder
සෙවීමේ උපකරණය | සොයන්නා
16. finding
අධිගමනය
17. fine
අලංකාර | කදිම | තුනී | දඩ | දඩ ගසනවා | දඩගැසීම | දඩමුඩය | දඩමුදල | දඩය | පිරිසුදු | පිරිසුදු කරනවා | මාහැඟි | යස | ලලිත | ලිත | ශෝභන | සණ්හ | සිනිදු | සියුම් | සියුම් ලෙස | සිහින් | සුකුමාර More…
18. fineness
පිරිසුදුකම | විශිෂ්ටත්වය | සිනිඳුකම | සියුම | සියුම් බව | සියුම්බව | සුඛුමතාව
19. finery
අලංකාර ඇඳුම් පැළඳුම් | සියුමාලය
20. finesse
තීක්ෂ්ණ උපාය | සියුම් දක්ෂකම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword