to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 399 page 1 of 20
1. ha
පුදුමය ඇඟවීමේ නිපාතයක් | සතුට ඇඟවීමේ නිපාතයක් | සැකය ඇඟවීමේ නිපාතයක්
2. ha!ah!
ඔහෝ
3. habble
කොරගසනවා
4. habenula
හබ නුලාව
5. haberdasher
තොරම්බල් කාරයා
6. haberdashery
තොරොම්බල් බඩු
7. habiliment
ඇඳුම | වස්ත්‍රය
8. habit
ඇබ්බැහිය | පරිචය | පරිචීතය | පරිවතය | පුරුද්ද | විලාසය | ස්වභාවය | හැසිරීම
9. habit-deterioration
පරිචය හානිය
10. habit-disorganization
පරිචය විසංවිධානය
11. habit-formation
පරිචය සාධනය
12. habit-interference
පරිචය ඝට්ටනය
13. habitability
නිවාසස්‍යය | වාසයෝග්‍යතාව
14. habitabilty
හැසිරීම්
15. habitable
වාසයට සුදුසු
16. habitant
වැසියා
17. habitat
ගෝචරස්ථානය | ජන්මභූමිය | වාසභූමිය | වාසස්ථානය
18. habitatio
නිවසනය
19. habitation
නිවාසය | වාසය | වාසස්ථානය
20. habitd
පරිචාරය