to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 17 page 1 of 1
1. ham
ආධුනිකයා | කලවෙහි පිටිපස | රමකයා | වල්ලූර | සක්තිතන්ත්‍රය
2. hamada
හමදාව
3. hamate
වකුටු | ශ්‍රැණ්‍යායිතය
4. Hamiltonian
හැමිල්ටෝනියානුව
5. hamiltonian
හැමිල්ටෝනියානුව
6. hamitic
පුරාණ අප්‍රිකානු භාෂාවක්
7. hamlet
කුඩා ගම | කුඩාගම
8. hammer
තඩිබානවා | තළනවා | මිටිය | මිටියම් කරනවා | මිටියෙන් ගහනවා | මිටියෙන් තළනවා | යකුළ
9. hammering
තැළීම | මිටි පහර දීම
10. hammerman
මිටි ලන්නා
11. hammock
එල්ලන ඇඳ | තොටිල්ල
12. hamose
වකුටු
13. hamous
වකුටු
14. hamper
අවහිර කරනවා | කදමල්ල | ලොකු කූඩය | ලොකු පැස | වළකනවා
15. hamster
කුඩා සතෙක්
16. hamstring
කලවේ නහරය | ක්‍රියාකාරීත්වය නැති කරනවා
17. hamulus
වලිශය