to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 68 page 1 of 4
1. harangue
දෙසා බෑම | හඬනගා දේශනා කරනවා
2. harass
අඩන්තේට්ටම් කරනවා | අතිශයින් හිරිහැර කරනවා | ලෙල්ලම් කරනවා | වද දෙනවා | වදේ දෙනවා | හිරිහැර කරනවා
3. harassment
දුකින් පෙලීම | වදය | හිරිහැර කිරීම
4. harbinger
අග්‍රදූතයා | පණිවුඩ කාරයා | පූර්වනිමිත්ත
5. harbour
ආරක්ෂා සලසා දෙනවා | ආරක්ෂාස්ථානය | ආශ්‍රය | නැව්තොට | රැකවරණය දෙනවා | වරාය | වරායට පැමිණෙනවා | සිතෙහි පදිංවි කරගන්නවා
6. harbourage
ආරක්ෂාව
7. hard
අප්‍රසන්න | අමාරු | අමාරුවෙන් | ඇට්ටර | කඨින | කඨෝර | කර්කශ | ක්‍රෑර | ඛර | ගන | ගාඩ | ඝන | තද | තදබල | තදින් | තිර | දැඩි | දිඩ | දුරවබෝධ | දුෂ්කර | දෘඩ | පරුෂ | බරපතළ | රොළු | ලෝබ | More…
8. hard-boiled
කට්ට
9. hardback
ඝනකවරපොත
10. hardboard
හාඩ් බෝඩ් | හාඩ්බෝඩ්
11. hardboiled
කිසි දයාවක් නැති
12. harden
කැටි කරනවා | කැටි වෙනවා | ඝන කරනවා | ඝන වෙනවා | තද කරනවා | තද වෙනවා | දැඩි කරනවා | දැඩි වෙනවා
13. hardenability
දැඩියම් ගතිය
14. hardener
දැඩිකරුව
15. hardening
දැඩි කිරීම | දැඩියම
16. hardenite
හාඩනයිට්
17. hardie
කිණිහිරි කටුව
18. hardihood
ගරුසරු නැති බව
19. hardiness
දැඩිකම | ශක්තිය
20. hardness
තදබව | දැඩි බව | දැඩිබව | දැඩියාව | ප්‍රසංවාදී