to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 17 page 1 of 1
1. image
අනුරූපය | ආකාරය නිරූපණය කරනවා | ප්‍රතිබිම්බය | ප්‍රතිබිම්බය මෙන් පෙනෙනවා | ප්‍රතිමාව | ප්‍රතිමූර්තිය | ප්‍රතිරූපය | පිළිබිඹුව | පිළිමය | පිළිරුව | බලිය | බිම්බය | මානසික චිත්‍රය | මූර්තිය | More…
2. image-house
ප්‍රතිමාඝරය | පිළිමගේ
3. imagery
අලංකාරවර්ණය | ප්‍රතිමා සමූහය | ප්‍රතිමූර්තිය | මනංකල්පිතය | රූප සංඥාව | සංකල්පරූප
4. imagiers
ගොතික් මිණිකරුවෝ
5. imaginable
සිතාගත හැකි
6. imaginaries
අතාත්ත්වික
7. imaginary
අතාත්ත්වික | අතාත්ත්විකය | අසත්‍ය | කල්පිත | කාල්පනික | පරිකල්පනික | පාරිකල්පනික | මනහ්කල්පිත | මනෝමූල | සිතාගත් | හිතලු
8. imaginary-axis
අතාත්වික අක්ෂය
9. imaginary-number
අතාත්වික අංකය
10. imagination
කල්පනා ශක්තිය | පරිකල්පනය | මතිමාත්‍රය | මනහ්කල්පනය | හුදෙක් සිතීම් මාත්‍රය
11. imaginative
වත්තෝත්පාදක
12. imagine
කල්පනා කරනවා | සිතාගන්නවා | සිතෙහි මවා ගන්නවා
13. imagined
සංකල්පිත
14. imaging
මූර්තනය
15. imagism
සංකල්පරූපවාදය
16. imago
සමනල ආදී කෘමි සතුන්ගේ පූර්ණ වැඩුණ අවස්ථාව
17. imam
ඉස්ලාම් පූජකයා | මහමදිකයන්ගේ ගෞරවාන්විත නාමයක්