to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 54 page 1 of 3
1. immaculate
අකලංක | අතිපවිත්‍ර | නිර්මල | නිර්මල ගර්භාධානය
2. immanence
අන්තර්භාවය
3. immanent
අන්තරස්ථ | අන්තර්වර්තී | ව්‍යාප්ත
4. immaterial
අද්‍රව්‍ය | අරූප | අරූපී | නොවැදගත්
5. immaterialism
අභෞතිකවාදය
6. immateriality
අභෞතිකතාව
7. immature
අපරිණත | අපරිපාක | අපරිපූර්ණ | අපාටව | අසම්පූර්ණ | දරු | දහර | නුමුකළ | නොපැසුණු | නොමේරූ | හිරිමල් | ළපටි | ළා | ළාබාල
8. immaturity
අපරිණතභාවය | අපරිණතිය | නොපැසුණු බව | නොමේරූ බව
9. immeasurable
අපමණ | අපරිමාණ | අපරිමෙය්‍ය | අපරිමේය | අප්‍රමේය | නොවිතර | ප්‍රමාණ නොකළ හැකි
10. immediacy
අනන්තරතාව | අනන්තරභාවය | ආසන්න බව | හදිසිය
11. immediate
අකාලික | අචීර | අතරක්නැති | අත්පිට | අනතිරි | අනන්තර | අනන්තරය | අප්‍රමාද | අව්‍යවහිත | ආනන්තරික | ආසන්න | ආසන්නතම | ඊළඟම | එකෙණෙහි වූ | ඒක්ෂණ | වහා සිදුවන | සාන්දෘෂ්ටික
12. immediately
අතපිට | අත්පිට | අනතිරි | අනතුරුව | ඉතා ආසන්නව | උණු උණූවේ | එක පැහැර | එකවරම | එක්සැණෙන් | එකෙණෙහි | එවිගස | එවේලේම | ඒ එක්කම | ඒක්ෂණයෙන් | ඒක්ෂණයෙහි | ගිනිමරේට | ටක් | ටක්කෙට | ලසේ | More…
13. immediatey
ටග්ගාලා
14. immemorial
ඉතා පුරාණ | ස්මරණාතික්‍රාන්ත | ස්මරණාතීග
15. immenence
අන්තරස්ථාව
16. immense
අතිවිශාල | අපරිමිත | අප්‍රමාණ
17. immensely
අතිශයින්ම | අනන්ත ලෙස
18. immensity
අතිවිශාලත්වය | මහත්වය
19. immerse
ගිල්ලනවා | ගිල්වනවා
20. immersed
ඇලුණු | ගිල්ලූ | ගිලුණු | නිමග්න