to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 1,304 page 1 of 66
1. in
ගැන | තුළ | තුළට
2. in-between
දෑතුර
3. in-centre
අන්තහ්කේන්ද්‍රය
4. in-field
ඇතුළත ක්ෂේත්‍රය
5. in-group
ආන්තර සමූහය
6. in-line
පේළියට
7. in-migration
අභ්‍යන්තර සංක්‍රමණය | ආන්තර සංක්‍රමණය
8. in-phase
කලාපයේදී
9. in-radius
අන්තර්වෘත්ත අරය
10. in-service
සේවාස්ථ
11. in-situ
තිබුණු තැන
12. in-tray
ලැබෙන ලියුම් බහාලන බන්දේසිය
13. inability
නොහැකි බව | නොහැකියාව | බැරිකම
14. inaccessibility
නිරුපගම්‍යතාව | නොඑළඹිය හැකි බව
15. inaccessible
අනාගම්‍ය | දුර පිහිටි | දුර්ග | දුර්ගම | ළං විය නොහැකි
16. inaccuracy
ප්‍රමාද දෝෂය | සාවද්‍යතාව
17. inaccurate
වැරදි සහිත | සාවද්‍ය
18. inaction
අක්‍රියතාව | අලසකම | ක්‍රියාරහිත බව | තන්දි
19. inactivate
නිෂ්ක්‍රිය කරනවා
20. inactivated
නිශ්ක්‍රිය කළ