to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 137 page 1 of 7
1. isallobar
සම විපර්යාස පීඩන රේඛාව
2. isarithm
සමසංඛ්‍යා රේඛාව
3. ischium
කුකුන්දරය
4. isinglass
අයිසින්ග්ලාස් | සන්වවු
5. islam
ඉස්ලාමය | ඉස්ලාම් ධර්මය | මුස්ලිම් ආගම
6. island
ද්වීපය | දිවයින | දීපය | දුපත | දූ | දූපත | දූව
7. islander
දිවයිනේ වැසියා | දීපවාසියා
8. islands
කොදෙව් | ප්ලෝයම්
9. isle
දූපත
10. islet
කොදෙව්ව | දීපිකාව | දූව
11. ISO
තුල්‍ය
12. iso
අයිසො | තුල්‍ය | සම
13. iso-octane
අයසොඔක්ටේන්
14. isoamplitude
සමවිස්තාර රේඛාව
15. isobar
පීඩන සාම්‍යකය | සමපීඩන රේඛාව | සමභාර රේඛාව | සමස්කන්ධකය
16. isobaric
සමපීඩන | සමභාර
17. isobars
සමහාර පරමාණු | සම්පීඩන වක්‍ර
18. isobase
සමවපාත රේඛාව
19. isobath
සම ගැඹුරු
20. isobilateral
සමද්විපාර්ශ්ව