to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 81 page 1 of 5
1. jab
දමා අනිනවා
2. jabber
කුරු කුරු ගානවා | දොඩවනවා | වාචාලකම් කියනවා
3. jaborandi
ජබොරන්ඩ්
4. jabot
රැලි වාටිය
5. jacaranda
කලාපීය ශාකයක්
6. jack
අහුව | ආයා | ඔසොවුව | කොස් | ජැක්කුව
7. jack-fruit
කොස් ගෙඩිය
8. jack-shaft
බලකඳ
9. jackal
කැණහිලා | නරියා | ශෘංගාල | සිගාලයා | සිඟාලයා | සිවලා | හිවලා
10. jackanapes
ජේත්තු කාරයා | රිළවා
11. jackass
බූරුවා | මොට්ටයා
12. jacket
කංචුකය | කඤ්චුකය | කවචය | කසුව | ජැකෙට්ටුව | පිට වැස්ම | පිට සිවිය | බාච්චුව | වසුන | සැට්ටය | හැට්ටය
13. jacketing
කංචුක ලෑම
14. jackhammer
ජැක්කු මිටිය
15. jackle
නරියා | හිවලා
16. jacobean
පළමුවන ජේම්ස් රාජ සමයේ
17. Jacobian
ජාකෝබියානු
18. jacobian
ජාකෝබියානු | ජැකෝබියානුව
19. jacobinism
ජැකොබින්වාදය
20. jacquard
රෙදි නිපදවන යන්ත්‍රවලට සවිකරන උපකරණයක්