to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 50 page 1 of 3
1. jealous
ඊර්ෂ්‍යා සහිත | කුඩුකේඩු | සැක සහිත | හපුටු
2. jealousy
අසූයාව | ඉරිසියාව | ඊර්ෂ්‍යාව | මාත්සර්ය්‍යය
3. jeans
ඩෙනිම් කලිසම
4. jeer
ඇද කරනවා | ඔච්චම් කරනවා | පරිහාසය | සමච්චලය | සමච්චල් කරනවා | සමච්චල් කරවනවා | සරදම
5. jehad
ආගම නිසා මුස්ලිම්වරුන් ක්‍රිස්තියානින්ට විරුඬව කළ | ජෙහාඩ් යුද්ධය | ජේහාඩ් | ජේහාඩ් යුද්ධය
6. jehovah-complex
යෙහෝවා සංකීර්ණය
7. jejune
නිසරු | නීරස | හිස්
8. jejunostomy
ශුන්‍යාන්ත්‍රක ද්වාරණය
9. jejunum
කුඩා බඩවැලේ කොටසක් | ශුන්‍යාන්ත්‍රය
10. jellaba
අරාබි ජාතීන්ගේ හිස්වැස්ම
11. jelly
ජල්ලි | ජල්ලිය
12. jellyfish
ලොඩියා
13. jelous
කුඩුකේඩු
14. jemmy
කොට අලවංගුව | ජෙමිය | මංකොල්ලකරුවන්ගේ අලවංගුව
15. jennet
කුඩා අශ්වයා
16. jenny
ජෙනිය | බූරුදෙන
17. jeopardize
උවදුරෙහි හෙළනවා
18. jeopardous
උවදුරු සහිත
19. jeopardy
අනතුර | අපරාධවරදකරුවීමේ අන්තරායය | උපද්‍රවය | සැකය
20. jeremiad
විලාපගීය