to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

J. JA JE JI JO JU
JOB JOC JOD JOG JOH JOI JOK JOL JON JOR JOS JOT JOU JOV JOW JOY
selected terms: 68 page 1 of 4
1. job
කාර්ය | කාර්යය | කාරිය | කිස | කුලී වැඩේ | රක්ෂාව | රැකියාව | වැඩය | වැඩේ
2. job-oriented
කාර්යෝද්දිෂ්ට | කාර්යෝන්නත
3. jobber
අනියම් නළුවා | කොටස් තැරැව්කරු | ජාවාරම්කරු | ජාවාරම්කාරයා | ජොබර්
4. jobbery
වංචාව
5. jobbing
කුලියට වැඩ කරන
6. joblot
සුන්බුන්
7. jockey
ඔට්ටුවට අශ්වයන් එළවන්නා | ජොකිය | ජොකියා | රවටනවා | වේදුරු | හැල හැප්පෙනවා
8. jocose
කවට | කවටකමට කැමැති | සරදමට කැමැති
9. jocosity
කවටකම
10. jocuarity
කවටකම
11. jocular
කවට | කවටකමට කැමැති | සරදමට කැමැති
12. jocund
ආනන්දී | සෙල්ලම් සහිත
13. jocundity
සෙල්ලම
14. jodhpurs
දණ ළඟින් කෙළවර වන කලිසම
15. jog
අවුස්සනවා | ප්‍රබෝධ කරනවා | යන්තමින් කෙරෙනවා | හෙමින් දුවනවා
16. joggle
අමාරුවෙන් ගමන් කරනවා | නියල්ලුව | යා කට්ටය | සෙලවීම
17. joggled
නියැල්ලු
18. jogtrot
හෙමින් පිම්ම
19. johnny
හාදයා
20. join
ආඳනවා | ආඳිනවා | ඈඳනවා | එකතු කරනවා | එකතු වෙනවා | එක්වෙනවා | ගලතනවා | ගළතනවා | ගළපනවා | ගැට ගසනවා | ගැටලනවා | ගැළපෙනවා | දවුඩනවා | පුරුද්දනවා | බද්ධ කරනවා | බඳිනවා | බැඳෙනවා | යා කරනවා | More…
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword