to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

O O- O. O/ OA OB OC OD OE OF OG OH OI OK OL OM ON OO OP OR OS OT OU OV OW OX OY OZ
OBB OBC OBD OBE OBF OBI OBJ OBL OBN OBO OBS OBT OBV
selected terms: 36 page 1 of 2
1. obscene
අශ්ලීල | අශික්ෂිත | අශිෂ්ට | අසභ්‍ය | කැත
2. obscenity
අශ්ලීලත්වය | අසභ්‍යත්වය | අසභ්‍යතාව | අසාරූප්‍යතාව | කැතකම | නොසරුප් බව
3. obscurant
බුද්ධිරෝධක | බුද්ධිරෝධනය
4. obscurantism
ඥානශත්‍රැතාව | ප්‍රගති විරෝධය | බුද්ධිරෝධනවාදය
5. obscure
අඳුරු | අඳූරු කරනවා | අප්‍රකට | අප්‍රසිද්ධ | ගූඩ | දීප්තිය අඩු කරනවා | නොපැහැදිලි | පහත් | පැහැදිලිකම අඩු කරනවා | සඟවනවා
6. obscuring
සම්මීලනය
7. obscurity
අප්‍රසිද්ධිය | තේරුම් ගැනීමේ දුෂ්කරත්වය
8. obsequies
අවමංගල්‍යය
9. obsequious
නියාලු
10. obsequiousness
නියාලුකම
11. observability
නිරක්ෂ රූපී
12. observable
නිරීක්ෂ්‍ය | නිරීක්ෂ්‍යය
13. observance
අනුගමනය කිරීම | අනුස්මරණය | චාරිත්‍රය | නියමය | පැවැත්වීම | පිළිපැදීම | පිළිවෙත | බලාගැනීම | ව්‍රතය
14. observant
පරික්ෂාකාරී | සෝදිසි සහිත
15. observation
අවලෝකනය | නිරීක්ෂණය | පරීක්ෂාව | ප්‍රකාශය | බලාගැනීම | බැලීම | සමීක්ෂණය
16. observationalism
නිරීක්ෂණවාදය
17. observatory
කාලගුණ පරීක්ෂණාගාරය | නිරීක්ෂණාගාරය | පරීක්ෂණාගාරය | මානමන්දිරය | වායු ගුණ නිරීක්ෂණාගාරය
18. observe
අනුකූලව පවතිනවා | උත්සව ආදිය පවත්වනවා | ප්‍රකාශ කරනවා | පිළිපදිනවා | බලනවා | බලාගන්නවා
19. observer
නිරීක්ෂක | නිරීක්ෂකයා | පරීක්ෂකයා | බලා සිටින්නා | සමීක්ෂකයා
20. obsess
සිත තුළ බලපානවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword