to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

P. PA PB PC PD PE PF PG PH PI PL PM PN PO PR PS PT PU PY
PI PI- PIA PIB PIC PID PIE PIF PIG PIK PIL PIM PIN PIO PIP PIQ PIR PIS PIT PIV PIX PIZ
selected terms: 293 page 1 of 15
1. pi
ග්‍රීක හෝඩියේ දහසයවෙනි අකුර | පයි
2. pi-meson
පයෝනය | පීමෙසෝනය
3. pianissimo
ඉතා හීන් හන් | මෘදුස්වන ඛණ්ඩය
4. pianist
පියානා වාදකයා
5. piano
පියානාව | හීන් හන්
6. pianoforte
පියානාව
7. pianola
පියානා වර්ගයක්
8. piazza
ඉදිරියෙහි දිග ඉස්තෝප්පු ඇති සාප්පු පෙළ | ගොඩනැඟිලිවලින් වට වූ චතුරශ්‍ර වීථිය
9. pibroch
යුධහමුදා තූර්යසංගීතය
10. picador
අශ්වයකු පිට නැඟී කුළු ගොනකු සමඟ සටන් කරන්නා
11. picaresque
චෞරාඛ්‍යානය | ධර්තයන් හා හොරුන් පිළිබඳ
12. picayune
කුඩා කාසියක්
13. piccalilli
අච්චාරුවක්
14. piccaninny
කුඩා නීග්‍රෝ දරුවා
15. piccolo
කුඩා නළාව
16. pick
අවුළනවා | ඇහිඳගත් දේ | ඇහිඳගන්නවා | ඇහිඳිනවා | ඇහිඳීම | ඉතා වැදගත් කොටස | ගල්කටුව | තෝරාගන්නවා | නෙලනවා | නෙළනවා | වැරදි හොයනවා | හාරනවා | හොරෙන් ගන්නවා
17. pick-a-back
කරපින්නාගෙන
18. pick-axe
ගල් කටුව
19. pick-lock
අගුළු හොරා
20. pick-me-up
රසායන බෙහෙත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword