to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

P. PA PB PC PD PE PF PG PH PI PL PM PN PO PR PS PT PU PY
PLA PLE PLI PLO PLU PLY
selected terms: 299 page 1 of 15
1. placaat
පලක්කාට්ටුව
2. placable
සමා කරවාගත හැකි
3. placard
දැන්වීම් පත්‍ර අලවනවා | දැන්වීම් පුවරුව | පලක්කට්ටුව | පළපත
4. placate
කෝපය සමනය කරනවා | විරෝධය මඟහරවා ගන්නවා | සතුටුකරවා ගන්නවා | සමාම් කිරීම
5. place
අටවනවා | ඉඩම | ගාධ | තත්ත්වය | තනතුර | තබනවා | තැත | තැන | තියනවා | තෙන | දක්වනවා | දමනවා | දේශය | නියම කරනවා | නිලය | පදිංචිය | පළ | පිහිටුවනවා | පෙදෙස | පොළ | බහනවා | රක්ෂාව | ලනවා | More…
6. placebo
ඖෂධයක් ලෙස ප්‍රබල නොවූ ප්‍රතිකාරය
7. placement
පත්කිරීම | පත්වීම | රක්ෂාව | ස්ථාපනය
8. placenta
අපරාව | කලබන්ධය | ඩිම්බබන්ධය | බන්ධය | බීජබන්ධනය | වැදැමහ
9. placentation
ඩිම්බන්‍යාසය
10. placer
අගම් නිධිය | ලෝවැලි | වැලිනිධිය
11. placid
ඉක්මනින් කලබල නොවෙන | නිශ්චල | ශාන්ත | සන්සුන් | සෞම්‍ය
12. placidity
තැන්පත්කම | සන්සුන්කම
13. placidness
ශාන්තබව
14. placing
ආරෝපණය | තැබීම | දැමීම | ස්ථාපනය
15. placket
කාන්තා සායෙහි ඇති විවරය
16. plagiarism
රචනා චෞරත්වය | රචනා චෞර්යයා | රචනා සොරකම
17. plagiarist
කුකවියා | රචනස්තේනයා | රචනා චෞරයා | රචනා සොරා
18. plagiarize
රචනා සොරකම් කරනවා
19. plagiogeotropism
තිරෝගුරුත්වාවර්තනය
20. plagiotropic
තිරෝවර්තී
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword