to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 961 page 1 of 49
1. practicable
ක්‍රියායෝග්‍ය | ක්‍රියාවෙහි යෙදිය හැකි | ප්‍රායෝගික | ව්‍යවහාරික | සාධන
2. practical
ක්‍රියාත්මක | ක්‍රියාශීලී | ප්‍රායෝගික | ප්‍රායෝගික පරීක්ෂණය | ප්‍රායෝගිය | පුරුද්දෙන් ලබාගත් | ව්‍යවහාරික
3. practically
ප්‍රායෝගිකව
4. practice
අභ්‍යාසය | ක්‍රියාමාර්ගය | ක්‍රියාව | පරිචය | පරිචයනය කරනවා | පරිචාරය | පරිශීලනය | ප්‍රගුණනය | ප්‍රතිපත්තිය | ප්‍රයෝගය | පුරුද්ද | පුහුණුවීම | භාවිතය | යෝග | යෝගය | රීති | රීතිය | වහර | More…
5. practile
අදාල ප්‍රතිශතය
6. practise
අනුගමනය කරනවා | ක්‍රියාවෙහි යොදනවා | පරිචයනය කරනවා | ප්‍රගුණ කරනවා | පුරුදු කරනවා | පුරුදු වෙනවා | රක්ෂාව වශයෙන් කරනවා | හුරු වෙනවා
7. practitioner
නියුක්තයා | පරිචායකයා | රක්ෂාවක් කරන්නා | වෘත්තිකයා | වෘත්තියෙහි නියුක්ත නීතිඥයා
8. praecox
අකාලපරිණත
9. praefforation
පරිවින්‍යාසය
10. praefoliton
නාරටිවින්‍යාසය
11. praemunire
රාජද්‍රෝහය
12. praenomen
පුද්ගල නාමය | පුරාණ රෝමයේ පුද්ගලයකුගේ නම
13. praesodymium
ලෝහමය මූලද්‍රව්‍යයක්
14. praetor
ප්‍රීටර | පුරාණ රෝමයේ මහේස්ත්‍රාත්
15. prafunda
ගම්භීර
16. pragmatic
උපයෝගික | ප්‍රයෝජ්‍ය | ප්‍රායෝගිකව සලකා බලන
17. pragmatism
උපයෝගිතාවාදය | කෘත්‍යසාධකයා වාදය | තත්කාර්ය වාදය | ප්‍රයෝජ්‍යතාවාදය | ප්‍රායෝගිතා වාදය
18. pragnanz
ප්‍රෙග්නන්සය
19. prairie
ප්‍රෙයාරී | මහා තැනිතලාව
20. prairies
ප්‍රෙයාරි