to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

P. PA PB PC PD PE PF PG PH PI PL PM PN PO PR PS PT PU PY
PUB PUC PUD PUE PUF PUG PUI PUK PUL PUM PUN PUP PUR PUS PUT PUY PUZ
selected terms: 251 page 1 of 13
1. pub
අවන්හල
2. pubertas
යූනෝදය | යූවනෝදය | යොවුනුදය
3. puberty
මල්වර වීම | මල්වරවීම | යූනෝද කාලය | යූනෝදය | යොවුන් බව | යොවුනුදාව | යොවුනෝදය | යෞවනභාවය | යෞවනෝදය | ලිංගික පරිපාකය | වැඩිවිය | වැඩිවිය පැමිණීම
4. puberulus
මඳ බු
5. pubes
කෙසුරක | යටිබඩ
6. pubescence
තාරුණ්‍යයට පත්වීම | බු සහිත බව
7. pubescent
බූ සහිත | බූව ඇති | මල්වර වූ | යූනික | යෞවන
8. pubic
යූනික
9. pubic-leaves
යූනික පත්‍ර
10. pubis
උකුළු ප්‍රදේශයේ ඇති අස්ථිය | යූනිය
11. public
ජන | ප්‍රකට | ප්‍රසිද්ධ | පොදු | මහජන | මහජනයා පිළිබඳ වූ | රජය පිළිබඳ වූ | රාජ්‍ය | විඥාත | සාමාන්‍ය | සැල | හවුල්
12. public-house
තැබෑරුම
13. public-spirited
පොදු ජන හැඟීම් ඇති
14. publican
තැබෑරුම් කාරයා
15. publication
ප්‍රකටීකරණය | ප්‍රකාශනය
16. publicise
ප්‍රකට කරනවා
17. publicist
අන්තරජාතීය නීති ලේඛකයා | ආණ්ඩුක්‍රම ආදිය ගැන විශේෂඥයා
18. publicity
ප්‍රකටත්වය | ප්‍රචාරය | ප්‍රසිද්ධිය | සැල්
19. publicize
ප්‍රසිද්ධියට පමුණුවනවා
20. publish
පළ කරනවා | ප්‍රකට කරනවා | ප්‍රකටීකරණය කරනවා | ප්‍රකාශ කරනවා | ප්‍රකාශනය කරනවා | ප්‍රකාශයට පත් කිරීම | ප්‍රචාරය කරනවා | ප්‍රසිද්ධ කරනවා | ප්‍රසිද්ධ කිරීම
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword