to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 29 page 1 of 2
1. quean
මුරණ්ඩු කෙල්ල | හිතුවක්කාරී
2. queasy
අප්‍රිය | අසනීප | ඔක්කාරයට එන | කුකුස් සහිත | රෝගී
3. queen
අගමෙහෙසිය | දේවිය | දේවී | බිසව | බිසොව | බිසෝ | මහරැජීන | මහාරාඥිය | මහිෂී | මහේසිකාව | මෙහෙසිය | රජඟන | රන්දෝලි | රාණි | රානිය | රැජින | රැන | රැනිය
4. queen-bee
රජ මැස්සී
5. queen-fish
කට්ටාවා
6. queenhood
රාජනී භාවය
7. queenly
අනුභාවසම්පන්න | මෙහෙසියකට ඔබින
8. queer
අනියම් | අමුතු ගතියක් ඇති | අවුල් කරනවා | අසාමාන්‍ය | විකාර | සැක කළයුතු
9. quell
මැඩපවත්වනවා | සමනය කරනවා
10. quench
ඇල් කරනවා | ඇල් මරනවා | නිවනවා | මැඩපවත්වනවා
11. quenched
ඇල් කළ
12. quenching
ඇල කිරීම | ඇල් කිරීම | මර්දනය
13. quenchless
නිවිය නොහැකි | සංසිඳුවන්ට නොහැකි
14. quentet
ගායකයන් හෝ වාදකයන් පස්දෙනෙකුගේ සංගීතය
15. querist
විචාරකයා
16. quern
ක්වංනය | කුරහන් ගල | ධාන්‍ය අඹරන ගල
17. querulous
කලහප්‍රිය | නිතර අවලාද කියන | වැරදි සොයන
18. querulousness
අවලාදකාර ගතිය
19. query
ප්‍රශ්න කරනවා | ප්‍රශ්නය | ප්‍රශ්නාර්ථ ලකුණ | විමසුම | සැක උපදවනවා
20. quesnel
ක්වෙන්ස්නල් පවුල