to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 73 page 1 of 4
1. quibble
කෙස් පලන තර්කය | වක්‍රෝක්තිය | ව්‍යපදේශය
2. quiche
කැවිලි විශේෂයක්
3. quick
ඉක්මන් | උනන්දු | කඩිනම් | කඩිසර | කලබල සහිත | ක්ෂණ | ක්ෂණික | ජවන | ත්වර | තුරිත | තුවාලයක මස් | ද්‍රුත | නිය යට මස් | ප්‍රාණවත් | පැළඉනි | යුහු | යුහුව | රතු මස | ලහුක | වෙඩි වගේ | ශීඝ්‍ර More…
4. quick-cue
කඩිනම් ඉඟිය
5. quick-cut
ක්ෂණික ඡේදනය
6. quick-witted
තීක්ෂ්ණ | බුද්ධිමත්
7. quicken
ඉක්මන් කරනවා | ඉක්මන් කරවනවා | උනන්දු කරනවා | ප්‍රාණවත් කරනවා | ප්‍රාණවත් වෙනවා
8. quicklime
පිලිස්සූ හුණු | පිළිස්සු හුණු | පිළිස්සූ හුනු
9. quickly
ඉක්මනට | ඉස්මනට | ගිනිමරේට | ටක් | ටග්ගාලා | තුවට | දඩිබිඩි බිඩි ගාලා | නොලසේ | පට පටගාලා | පටස් ගාලා | බස බස ගාලා | යුහුව | ලහිලහියේ | වහා | විගසින් | වෙලෙව්ව | වෙළෙව්ව | සනික | සරස් ශාලා More…
10. quickness
ශීඝ්‍රතාව
11. quicksand
මරවැල්ල | යුහු වැලි
12. quicksilver
රසදිය
13. quicktempered
වහා කිපෙන
14. quid
බුලත්විට | රන් පවුම
15. quiddity
තත්වය | යමක ඇති හරය | සාරය
16. quiescence
නිරෝධය | ප්‍රශාන්තිය
17. quiescent
නිශ්චල | ශාන්ත
18. quiet
කරදර නැති | කලබල නැති | ගුප්ත | නලවනවා | නැලවෙනවා | නිශ්චල | නිශ්චල කරනවා | නිශ්චල වෙනවා | නිශ්ශබ්දතාව | නිසොල්මන | මෘදු | විවේකී | ශාන්ත | ශාන්තභාවය | සනසනවා | සන්සුන් | සෞම්‍ය
19. quieten
නලවනවා | නැලවෙනවා | නිශ්චල කරනවා | නිශ්චල වෙනවා | සනසනවා
20. quieting
සමනය