to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 38 page 1 of 2
1. ulcer
ඔඩු සහිත වණය | නාඩිවණය | පිළිකාව | වණ | වණය | ව්‍රණය | විද්‍රධි | හොබරය
2. ulcerate
වණ වෙනවා | වණ හට ගන්නවා
3. ulcerated
වණ සහිත
4. ulceration
වණ වීම
5. ulcerous
වණ සහිත
6. ulema
ආගම නීතිය දත් විශේෂඥයා
7. ulna
ප්‍රකෝෂ්ඨාභ්‍යන්තරාස්ථීය | රත්නිය
8. ulnder
පහළ
9. ulster
දිග කබාය
10. ulterior
අපර | එපිට | දුරින් පිහිටි | දුෂ්ට | සැඟවුණු
11. ultimata
නිවේදන
12. ultimate
අත්‍යන්ත | අවසාන | ඉතා දුරින් පිහිටි | පරම | පර්යන්ත | පර්යවසාන | මූලික
13. ultimately
අවසානයේදී
14. ultimatum
අන්තිම බලපෑම | අන්තිම යෝජනාව | අවසන් බල කිරීම | අවසාන නිවේදනය | තර්ජනය
15. ultimo
පසුගිය මාසයේ
16. ultimogeniture
අන්තජත්වය
17. ultra
අති | අධි | අධික | ඉතාම | සීමාන්තික මතධාරියා
18. ultra-filter
අතිපෙරහන
19. ultra-modern
අති නූතන
20. ultra-mundane
පරලොව පිළිබඳ වූ