to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 910 page 1 of 46
1. un
ප්‍රතිෂේධාර්ථයෙහි උපසර්ගයක් | වි
2. unabashed
නිර්ලජ්
3. unabated
අඩු නැති | නොපිරිහුණු
4. unable
අසමර්ථ | නොපෝනා | නොහැකි | බැරි
5. unabridged
අසංක්ෂිප්ත
6. unacceptable
අනභිමත | නොපිළිගතහැකි
7. unaccompanied
භාරකරුවකු නැති
8. unaccomplished
අපණ්ඩිත | ඉෂ්ට නොවී තිබෙන | දක්ෂ නොවන
9. unaccountable
විසඳිය නොහැකි | හේතුව නොකිව හැකි
10. unaccountableness
විස්තර කළ නොහැකි
11. unaccountably
විස්තර කළ නොහැකි ලෙස
12. unaccounted
ගණන් හිලවු නැති | ගණන් හිලවු නුදුන්
13. unaccustomed
නුපුරුදු
14. unadopted
භාර නොගත්
15. unadulterated
අමිශ්‍ර | නුමුකළ | පිරිසිදු
16. unaffected
අප්‍රතිහත | නිරුපද්‍රත | වෙනසකට නොපැමිණි | ස්වාභාවික
17. unalienable
අනන්‍ය සන්තක | අනන්‍යසන්තක | අන් සතු කළ නොහැකි | අන්සතු කල නොහැකි | අන්සතු කළ නොහැකි | අපරාරෝපණීය
18. unalloyed
මාත්තුව අඩු නැති
19. unambiguous
අසංදිග්ධ | තේරුම නිශ්වත | පැහැදිලි
20. unamenable
දර දඬු | දුර්දාන්ත