to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 42 page 1 of 3
1. uraemia
මූත්‍ර පහ නොවීමෙන් ශරීරයේ ඇතිවන විෂගතිය | යූරිමියාව
2. uranium
යරේනියම් | යුරේනියම්
3. uranus
යුරේනස් | යුරේනස් නම් ග්‍රහතාරකාව
4. urban
ගෘහ | නගර | නගරබද | නගරය | නාගරික | පුරවැසි
5. urbane
නාගරික | ශිෂ්ට | සභ්‍ය
6. urbanisation
නගරබවට පෙරලීම
7. urbanism
නාගරිකත්වය
8. urbanity
ආචාරශීලීභාවය | ශිෂ්ටත්වය
9. urbanization
නගරායනය | නාගරිකවීම | නාගරීකරණය
10. urbanize
නාගරීකරණය කරනවා
11. urceolate
තුම්බිකාකාර
12. urchin
කොල්ලා | පැංචා
13. urdu
උර්දු භාෂාව
14. urea
පොහොර විශේෂයක් | යුරියා | යූරියා
15. urease
යුරියේස්
16. uredosorus
යුරිඩොසෝරස
17. uredospore
ද්‍රහ බීජාණුව | යුරිඩොබීජාණුව | යුරිඩොස්පෝරය
18. ureter
මුත්‍රකය | මුත්‍රවාහිනිය | මූත්‍රනාළිය | මූත්‍රප්‍රසේකය
19. urethane
යුරිතේන් | යූරිතෙන්
20. urethra
මූත්‍රමාර්ගය | මූත්‍රවාහිනිය