to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 23 page 1 of 2
1. utensil
උපකරණය | භාජනය | සැළිවලන් ආදිය
2. uterine
ගර්භාශයික | ගර්භාෂ
3. utero-gestation
ගබ් දැරීම
4. uterus
ගර්භාශය | දරු බොක්ක | දරුබොක්ක | දලබුව | ධරාලය | ධරාව
5. utilisation
උපයෝජනය | භාවිතය
6. utilise
උපයෝජනය කරනවා
7. utilitarian
උපයෝග්‍යවාදී | උපයෝගිතාවාදියා | ප්‍රයෝජ්‍යතාවාදී
8. utilitarianism
උපයෝග්‍යතාවාදය | උපයෝගිතාවාදය | උපයෝජ්‍යතා වාදය | ප්‍රයෝජ්‍යතාවාදය
9. utilities
උපයුක්තතා | උපයෝග
10. utility
උපයුක්ත | උපයුක්තය | උපයෝගිතා | උපයෝගිතාව | උපයෝගීභාවය | උපයෝජ්‍යතාව | ප්‍රයෝජනවත් කම | ප්‍රයෝජනවත් සේවය | පාවිච්වය
11. utilization
අපයෝගිතාව | ප්‍රයෝජ්‍යකරණය
12. utilize
ප්‍රයෝජන ගන්නවා | වැඩකට යොදනවා
13. utlity
උපයෝගය
14. utmost
අත්‍යධික | උපරිම | පරම | හැකි ඉතාමත්
15. utopia
මනෝරාජය | මනෝරාජ්‍යය | යුතෝපියාව | රාමරාජ්‍යය
16. utopian
අද්භූත | කල්පිත | මනෝරාක | රාමරාජ්‍යය වැනි
17. utopianism
මනෝරාජ්‍යවාදය
18. utricle
ආශය | ක්ෂුද්‍ර ඡවිකාආශය | ධාරිකාව
19. utter
අත්‍යන්ත | උච්චාරණය කරනවා | තෙපලනවා | දපනවා | දොඩවනවා | පවසනවා | ප්‍රචලනය කරනවා | සම්පූර්ණ | හඬනඟා ප්‍රකාශ කරනවා
20. utterance
ආඛ්‍යාතය | උක්තිය | උච්චාරණය | කියමන | තෙපල | තෙපුල | ප්‍රකාශය | භාෂණය | වාචකය