to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 177 page 1 of 9
1. we
අපි
2. weak
අඩපණ | අබල | අබලන් | අබලි | ඔබල | දුබල | දුර්වල | නියාලු | නිවට | නීරස | බලහීන | බෙලහීන | මන්දබුද්ධික | ලොට්ට | විබල | ශිථිල | සැර නැති | සොකඩ
3. weak-kneed
චපල | ස්ථීර ප්‍රතිපත්තියක් නැති
4. weaken
අබලන් වෙනවා | දුර්වල කරනවා | දුර්වල වෙනවා | බාල කරනවා | බාල වෙනවා
5. weakling
නිවටයා | බෙලහීනයා
6. weakly
දැඩි නොවූ | දුර්වල
7. weakness
අඩුපාඩුව | දුබලතාව | දුර්වලත්වය | දෝෂය
8. weakside
දුර්වල පැත්ත
9. weal
අභිවෘද්ධිය | යහපත
10. wealth
අතමිට | අර්ථය | අරුත | ඉසුරු | ඓශ්චර්ය | දන | ධන | ධනය | ධනවත්තු | බහුලත්වය | භග | වත් | වත්පොහොසත්කම | වස්තු | වස්තුව | විපුලභාවය | විභවය | සපුව | සම්පත | සම්පත් | සම්පත්තිය | සමෘද්ධිය | More…
11. wealthiness
ධනවත් බව
12. wealthy
ඉසුරුමත් | ධනවත් | පොහොසත් | පෝසත් | සධන | සල්ලිකාර
13. weaning
කිරි වැරීම | කිරිවැරීම | වැරීම | වැරුම
14. weapon
අවි | ආයුධය | ආවුදය | ශස්ත්‍ර | ශස්ත්‍රය | සරා | සැත
15. weaponry
ආයුධ
16. weapons
අවිආයුධ | යුද්ධායුධ
17. wear
අඳිනවා | ඇඳීම | ගෙවී යෑම | ගෙවීයාම | දක්වනවා | දමා ගන්නවා | දරනවා | පලඳනවා | පලඳිනවා | පවතිනවා | පළඳිනවා | ප්‍රයෝජනය | පාවිච්චි කරනවා | පාවිච්චි වෙනවා | පාවිච්චිය | පැළඳීම | වැහැරීම
18. wear-out
ගෙවීයෑම | වැහැරීම
19. wearch
හොයනවා
20. wearily
වෙහෙස ඇතිව