to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 153 page 1 of 8
1. wh
වොට් පැය
2. whack
තද පහර | පහර දෙනවා | වාසියෙන් කොටසක්
3. whacked
විඩාවට පත්
4. whacker
අලි බොරුව | ගජබින්නය
5. whacking
බොහෝ
6. whale
තල්මසා | තල්මහ | මකර | විශාල වූ දේ
7. whalebone
තල්මසාගේ උඩුහක්ක
8. whaler
තල්මසුන් මරන්නා | මැරීමට යොදන නැව
9. whaling
තල්මසුන් මැරීම
10. wham
පටාස් හඩ
11. whap
ගුටිබැට දෙනවා | පහර දෙනවා | විනාශය | හදිසියෙන් වැටීම
12. whapper
අතිවිශාල දේ | ගජබින්නය | මහබොරුව
13. wharf
රේගුව | වාප්පු | වාප්පුව
14. wharfage
රේගු ගාස්තුව | වාප්පු ගාස්තුව
15. wharfinger
රේගු පාලකයා | වාප්පුකරු
16. wharves
වාප්පු
17. what
කවර | කිනම් | කිම | කුමන | කෙ | කොතරම් | කොතෙක් | මක් | මක්ක | මොක | මොකක් | මොන | මොනවා | මොනවාද | යමක්
18. whatever
මොකවත් | මොන මොනවා | ඕනෑ එකක්
19. whatnot
හැම දෙයම දමන රාක්කය
20. wheat
ගෝධුම | තිරිඟු | රසාල