to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 173 page 1 of 9
1. wick
ඉටි පන්දමේ නූල | ගිනිවැටිය | තිරය | පහන් තිරය | පාන් තිරය | පාන් වැටිය | පාන්කඩ | පාන්තිරය | ලාම්පුවේ නූල | වර්ති | වර්තිකාව | වැටිය
2. wicked
අධර්මිෂ්ඨ | අසත්පුරුෂ | අසාධු | දුෂ්ට | නපුරු | නරක | පවිටු | පාපිෂ්ඨ | ශඨ
3. wickedly
දුෂ්ට ලෙස
4. wickedness
දුෂ්ටකම | පාපකර්මය
5. wicker
වේවැල් | වේවැලින් කරන ලද
6. wicket
උප දොර | කඩුල්ල
7. wide
අහකට | ඉවතට | නොපටු | පළල් | පැතුරුණු | පුළුල් | පෘථුල | මහත | ව්‍යාප්ත | විශාල | විහිඟුම් | විහිදුණු | වෘහත් | සම්පූර්ණයෙන්
8. widely
විශාල ලෙස
9. widen
පළල් කරනවා | පළල් වෙනවා | විශාල කරනවා
10. wideness
පළල්කම
11. widening
පළල් කිරීම
12. widgeon
තාරා විශේෂයක්
13. widow
කණවැන්දුමිය | කනවැන්දඹු | කනවැන්දුම් ස්ත්‍රී | වනවමිය | වැන්දඹුව | විධවා | විධවාව
14. widowed
කනවැන්දුම්
15. widower
කණවැන්දුම පුරුෂයා | කනවැන්දඹු | කනවැන්දුම් පුරුෂයා | වැන්දඹු පුරුෂයා | විධුරයා
16. widowhood
කණවැන්දුම් | වැන්දඹු කාලය | වැන්දඹු භාවය | වැන්දඹුභාවය
17. widowness
වෛධව්‍ය
18. width
පරිණාහ | පළල | මහත | විතර
19. wield
ඔසවා පාවිච්ව කරනවා | පවත්වනවා | පාලනය කරනවා | ලෙලවනවා
20. wife
අඹ | අඹුව | කලත්‍ර | කුටුම්බය | ගෑනු මනුස්සයා | ගෘහිණී | ගෙදර ඇත්තී | ගෙදර ඇත්තෝ | ගෙදර උන්දෑ | ගෙදර එක්කෙනා | දාර | දුතියිකාව | පතිනිය | පරිචාරිකාව | ප්‍රජාපති | ප්‍රියා | පියබඳ | පියඹ | More…