to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 25 page 1 of 2
1. wild
අෂ්ට | ආරණ්‍ය | ඉතා අපිරිසුදු | කැලයට ගිය | කැලයෙහි වූ | කැලෑ | කුළු | චණ්ඩ | දඩබ්බර | නපුරු | නොදැමි | පිස්සු | වගකට නැති | වන | වනගත | වනචර | වනචාරී | වනය | වල් | වියරු වැටුණු | හීලෑ නොවූ More…
2. wild-fire
ලැව්ගින්න | ළවග | ළැව්ගින්න
3. wild-life
වනසත්ව විතය | වනසත්වයෝ
4. wildebeest
දකුණු අප්‍රිකාවේ ගව වර්ගයක්
5. wilderness
කාන්තාරය | මනුෂ්‍යවාසයක් නැති ප්‍රදේශය | වනාන්තරය | වල්බිහි වූ ඉඩම
6. wildly
නපුරු ලෙස | පිස්සුවෙන් මෙන් | වගවිභාගයක් නැතිව
7. wile
කපටකම | ප්‍රයෝගය
8. wilful
මුරණ්ඩු | ඕනෑකමින්ම කරන ලද | සිතාමතා | සිතුමැති
9. wilfully
ඕනෑ කමින් | සිතා මතා | සිතුමැති ව | හිතාමතා
10. wilfulness
හිතුවක්කාරකම
11. will
අධිෂ්ඨාන කරනවා | අධිෂ්ඨානය | අන්තිම කැමති පත්‍රය | අභිප්‍රාය | අභිමතය | ඉච්ඡාව | කැමති පත්‍රය | කැමැත්ත | කැමැතිව සිටිනවා | චේතනාව | නියම කරනවා | රිස්ස | රිසි | රුචිය | සිතැඟි
12. will-born
අනුජාත
13. will-established
චිරස්ථිත
14. willemite
විලමයිට්
15. willing
කැමති | කැමැත්තෙන් සිටින | සතුටින් සිටින | සිය කැමැත්තෙන් කරන
16. willingly
කැමැත්තෙන්
17. willingness
කැමැත්ත | සතුටු බව
18. willmatched
කරට කර
19. willow
ක්‍රිකට් පිත්ත
20. willowy
හීන්දෑරි