to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 30 page 1 of 2
1. wit
ඉන්ද්‍රිය | බුද්ධිය | වාග්පාටවය | වෛදග්ධ්‍යය | හාස්‍යරසය | හුරුබුහුටිකම
2. witch
අතිශයින් අවලක්ෂණ මැහැල්ල | මායාකාරිය | මායාකාරී | මායිනී | මෝහිනී | යක්දෙස්සී | යකුන් බැඳගත් ස්ත්‍රී | යෝගිනී | වාසියෙරාව
3. witchcraft
මායාකර්මය
4. witchery
පරිමෝහනය | මෝහනය
5. witching
මෝහන | සිත් වසඟ කරගන්නා
6. with
කරණ කොටගෙන | යුත් | ලවා | සං | සමග | සමඟ | සහ | සහිත | හා
7. withal
එසේම | තවද
8. withania
අමුක්කරා
9. withdraw
අස් කරගන්නවා | අස් වෙනවා | අස්කරනවා | අස්කැරැ ගන්නවා | ඈත් වෙනවා | පල්ලම් බහිනවා | පසුබසිනවා | පසුබානවා | පහුබහිනවා
10. withdrawal
අපක්‍රමණය | අස් කරගැනීම | අස් කිරීම | අස්කැරැ ගැනුම | ආපසු ගැනීම | ඉවත් කිරීම | නිෂ්ක්‍රමණය | පසු බැසීම
11. withdrawals
ආපසු ගැනිලි | ආපසු ගැනීම්
12. withdrew
අස් කර ගත්තා
13. withe
බාන් වැල
14. wither
තැවෙනවා | පර වෙනවා | මැලවෙනවා | වියළනවා | වියළෙනවා | හංවෙනවා | හේ යනවා | හේබහිනවා
15. withered
මලානික | මිලින | වේළුණු
16. withering
මැලවීම | මැලවෙන | මිලාන | සන්දාහය
17. witherite
විදරයිට්
18. withers
මොල්ලිය
19. withershins
සූර්යයාගමනයට විරුද්ධ පැත්තට
20. withhold
අත්හිටවනවා | නොකොට වළකිනවා | නොදී වළකිනවා | රඳවා ගන්නවා