to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

W W. WA WE WF WH WI WO WQ WR WT WU
WOA WOB WOD WOE WOK WOL WOM WON WOO WOR WOU WOV WOW
selected terms: 153 page 1 of 8
1. woad
නිල්වන් ආලේපයක් | වෝඩ් සායම
2. wobble
පැත්තෙන් පැත්තට වැනීම | පැත්තෙන් පැත්තට වැනෙනවා | පැත්තෙන් පැත්තට සෙලවෙනවා | වෙවුලුම
3. wobbly
දුබල | වැනෙන | සැලෙන
4. wodge
කෑල්ල | කුට්ටිය
5. woe
ඛේදය | දුක | විපත
6. woeful
ඉතා දුක්මුසු | ඛේදජනක | දුකින් පෙළෙන
7. wok
තාච්චිය
8. wold
ගස් කොළ නැති හුණුගල් සහිත ප්‍රදේශය
9. wolds
වෝල්ඩ්
10. wolf
කෑදරට කනවා | වෘකයා | සල්ලාලයා
11. wolfish
ඉතා කෑදර | දරුණු | බොහෝ බඩගිනි ඇති
12. wolfram
තංස්ටන් ලෝහය අඩංගු යපස්
13. wollastonite
වුලැස්ටනයිට්
14. wolverine
උතුරු ඇමරිකාවේ සතෙක්
15. woman
අඹුව | කත | කල්බද | කාන්තාව | ගැහැනිය | ගෑනි | ගෑනු | තුනුවඟ | දිගැසිය | නාරි | පරිචාරිකාව | ප්‍රමදා | පියබඳ | බබලතා | මහිලාව | මාගම | මාතුගාම | මෙහෙකාරී | ලතා | ලතාව | ලලනාව | ලිය | වනිතා More…
16. woman-kind
ස්ත්‍රීවර්ගයා
17. womanhood
ස්ත්‍රිත්වය | ස්ත්‍රිභාවය | ස්ත්‍රීභාවය
18. womaniser
ස්ත්‍රී ධූර්තයා
19. womanish
දුර්වල | නිවට
20. womanize
සල්ලාල ලෙස හැසිරෙනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword