to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 36 page 1 of 2
1. woo
ආශා කරනවා
2. wood
කාෂ්ඨය | කැලය | කෘෂ්ඨය | දාරු | දැව | පීප්පය | ලන්ද | ලී | ලීය | වල් පැළෑටීය
3. wood-apple
දිඹුල් | දිවුල් | බෙලි
4. wood-chuck
උතුරු ඇමරිකාවේ උගුඩුවා වැනි සතෙක්
5. wood-cock
වටුවන් වර්ගයක්
6. wood-craft
වනවිද්‍යාව
7. wood-cut
ඉන් මුද්‍රිත පිටපත | ලීයෙන් කැපූ වත්‍රය
8. wood-cutter
ගස් කපන්නා | දර පළන්නා
9. wood-fibres
ශෛලමීය තන්තු
10. wood-man
වනවාසියා
11. wood-pecker
කෑරලා | කොට්ටෝරුවා
12. wood-pigeon
කොබෙයියා
13. wood-pulp
ලී තලප
14. wood-wind
ලී නළාව
15. wood-work
ලී කැටයම් | ලී වැඩ
16. woodapple
දිවුල් | බෙලි
17. woodcut
ලී කැපුම
18. wooded
ගස් කොළන් සහිත | වනයෙන් ගැවසි
19. wooden
අදක්ෂ | දණ්ඩක | දාරුමය | මෝඩ | ලීයෙන් තැනූ
20. woodland
අරඹ | වනලැහැබ