to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 71 page 1 of 4
1. word
ආරංචිය | උපදේශය | කථාව | තෙපල | තෙපුල | පණිවුඩය | පද | පදය | පොරොන්දුව | බහ | වචනය | වචනයෙන් දක්වනවා | වදන | වා | වාං | වාක් | වාග් | වාච | ශබ්දය | සද | සරුපය | සරූප | හරුපය
2. word-blindness
වචන අන්ධතාව
3. word-deafness
වචන බධිරතාව
4. word-meaning
පදාර්ථය
5. wording
වචන යෙදූ අන්දම
6. wordplay
වචන හරඹය
7. wordshop
වැඩපළ
8. wordy
දිග | බොහෝ වචන ඇති | වචන රාශියකින් යුත් | වාග්බහුල
9. work
කටයුත්ත | කර්තව්‍යය | කර්මය | කර්මාන්තය | ක්‍රියා කරනවා | ක්‍රියාව | කාර්යය | කිස | කෘතිය | තනනවා | නිර්මාණය | නිර්මාණය කරනවා | මේ | රක්ෂාව | රක්ෂාවක යෙදී සිටිනවා | රචනාව | වැඩ | වැඩ කරනවා More…
10. work-function
කාර්ය ශ්‍රිතය
11. work-in-process
නිමවන අවස්ථාවේ භාණ්ඩ | නිමවන අවස්ථාවේ වැඩ
12. work-in-progress
කරගෙන යන වැඩ | නොනිමි වැඩ
13. work-people
කම්කරුවෝ
14. work-shy
වැඩට අකැමැති
15. work-to-rule
අකුරට වැඩ
16. workability
පදම් ගතිය
17. workable
ක්‍රියාත්මක කළහැකි | වැඩට ගතහැකි
18. workaday
අසාමාන්‍ය නොවූ
19. workaholic
වැඩටම කැප වුණු තැනැත්තා
20. workday
වැඩ කරන දිනය