to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

Y Y- YA YC YE YI YL YO YT YU
YO- YOG YOK YOL YOM YON YOO YOR YOU YOW
selected terms: 27 page 1 of 2
1. yo-yo
සෙල්ලම් බඩුවක්
2. yoga
යෝග | යෝග අභ්‍යාස ක්‍රමය
3. yoghurt
කිරිවලින් සාදන යෝගට්
4. yogi
යෝගක්‍රම පිළි පදින්නා
5. yoke
අවහිරය | ඈඳනවා | ඉඟ | දණ්ඩ | දාසභාවය | බන්ධනය | බඳිනවා | බාන | යටත් කරගන්නවා | යුග | විය | වියකර | වියකර වැනි දේ | වියගහ | වියදණ්ඩ | විශාල බර | ශකටධූරය | සම්බන්ධ කරගන්නවා
6. yokel
ගමයා | පිටිසරයා
7. yolk
බිත්තරයේ කහමදය
8. yomp
බර අවි දරමින් දුර්ගයේ පෙළට ගමන් කරනවා
9. yon
අර
10. yonder
අර
11. yoo-hoo
අවධානය ලබා ගැනීමේ ආලාපයක්
12. yore
ආදිකාලය
13. york
බිම නොවැදී පිත්ත කෙළවරටම පන්දුව යවනවා
14. yorker
ක්‍රිකට් ක්‍රීඩාවේ යෝකර පන්දුව | පිත්ත යටට ම කෙළින් ම එන පන්දුව
15. yoruba
යොරුබා
16. you
උඹ | උඹලා | ඔබ | ඔයා | ඔහේ | තමා | තමුන්නාන්සේ | තා | තෙපි | තෝ | නුඹ | බොල | භවතා | මුබ | යුෂ්මත් | යුෂ්මත්හු | යුෂ්මතා
17. young
අලුත් | ඉළන්දාරි | කල්නොගිය | තරුණ | තුරුණු | දහර | නවයොවුන් | නවයෞවන | නාඹ | නාඹර | නොමේරූ | බාල | යොවුන් | යෞවන | ලොට | වඩා පළපුරුදු නැති | වයසින් බාල | සුකුමාර | සුකුමාල | ළ | ළද | ළපටි More…
18. younger
කනිෂ්ඨ
19. youngster
ගැටයා | ගැටවරයා
20. your
ඔබගේ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword