to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 54,213 page 1 of 2,711
1. a-
විරුද්ධාර්ථය අඟවන උපසර්ගයක්
2. a-bomb
පරමාණු බෝම්බය
3. a-dynamic
නිර්ගතික
4. aarrow
ඇටමිදුළු | මිදුලුව
5. ab-initio
මුල පටන්
6. ab-intestato
තෙස්තමේන්තු රහිතව
7. aba
එළු ලොමින් සෑදූ සිරියා රෙද්ද | ඔටු ලොමින් සෑදූ සිරියා රෙද්ද | සිරියා රෙද්දෙන් මැසූ කබාය
8. abac
ඇකිය
9. abaca
අබක
10. aback
පස්සට | පස්සෙන් | පසුපසට | පුදුමයට | විස්මයට
11. abacus
ඇබකසය | කුලුණු හිස | ගණක චතුරස්‍රය | ගණක රාමුව | ඝණක චතුරස්‍රය
12. abaft
අවරට | නැවක පසු භාගයෙහි | පස්සෙන්
13. abampere
ඇබ්ඇම්පියරය | ඇබැම්පියරය | නියැම්පියරය
14. abandon
අත සෝදා ගන්නවා | අතරමං කරනවා | අත්හරිනවා | දුරුකරනවා | ප්‍රතික්ෂේප කරනවා | පිටිපානවා | වගකීමක් නැති කම | වර්ජනය කරනවා | සිතුමනාපේ හැසිරීම | හැර දමනවා
15. abandoned
අතරමං කළ | අත් හළ | අත්හළ | අශිෂ්ට | ජඩ | ජරාවාස | පාලු | පාළු | පුරං | ලූ
16. abandonedly
අත් හැර දැමූ ලෙස | පාළුවට
17. abandonment
අත්හැර දැමීම | අත්හැරීම | ත්‍යජනය | පාළුවට හැරීම | විජභනය
18. abase
නින්දා කරනවා | නිවට වෙනවා | පහතට හෝ යටතට හෝ අවමානයට හෝ පමුණුවනවා | පහත් කරනවා
19. abasement
අවමන් කිරීම | නින්දා කිරීම | පහත් කිරීම | යටත් කිරීම
20. abash
අධෛර්ය්‍යයට භාජනය කරනවා | ලජ්ජා වෙනවා | ලජ්ජාවට භාජනය කරනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11