to main page
Advanced English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
A A- AB AC AD
A A- AB AC AD

a

Article: a (ඒ) (අනියමාර්ථ විශේෂණය) (ස්වර ශබ්ධ වලට පෙර "an" ලෙස යෙදේ)

  1. එක්; එක; එක්තරා
    "a book" "an apple"
    - an

Noun: a (ඒ)

  1. ඉංග්‍රීසි හෝඩියේ පළමු අකුර
    - A

Noun: A (ඒ)

  1. මීටර ක්‍රමයට (metric unit) අනුව මීටරයකින් දස බිලියනයකින් පංගුව (විද්‍යුත්චුම්බක තරංග ආයාමය මැනීමට යොදා ගැනේ)
    - angstrom, angstrom unit

  2. රතු සෛල වල A ප්‍රතිදේහජනකය ඇති රුධිර ගණය
    - type A, group A

  3. (ජෛවරසායනවිද්‍යාවේදී) DNA සහ RNA වල හමුවන පියුරයින්
    - adenine

  4. (ජෛවරසායනවිද්‍යාවේදී) ඩීඑන්ඒ (DNA) ගොඩනැගීමේදී භාවිතා වන නියුක්ලියොටයිඩ (nucleotides) වර්ග හතරෙන් එකක්
    - deoxyadenosine monophosphate

  5. මේදයෙන් දියකල හැකි, ඇස් වල පෙනීමට අත්‍යාවශ්‍ය සහ රාත්‍රියේදී පෙනීම අඩුකම, ඇස් වල දැවිල්ල, ඇස් වල වියලිබව ආදිය අඩු කිරීමට උපකාරී වන විටමිනයක්
    - vitamin A, antiophthalmic factor, axerophthol

Noun: Å

  1. විද්‍යුතය මනින එකකය
    "a typical household circuit carries 15 to 50 amps"
    - ampere, amp

Similar: alphabetic character, base, blood group, blood type, letter of the alphabet

Source: අනියමාර්ථ විශේෂණය එක්; එක; එක්තරා ඉංග්‍රීසි හෝඩියේ පළමු අකුර මීටර ක්‍රමයට අනුව මීටරයකින් දස බිලියනයකින් පංගුව (විද්‍යුත්චුම්බක තරංග ආයාමය මැනීමට යොදා ගැනේ) රතු සෛල වල A ප්‍රතිදේහජනකය ඇති රුධිර ගණය (ජෛවරසායනවිද්‍යාවේදී) පියුරයින් (ජෛවරසායනවිද්‍යාවේදී) ඩීඑන්ඒ (DNA) ගොඩනැගීමේදී භාවිතා වන නියුක්ලියොටයිඩ වර්ග හතරෙන් එකක් මේදයෙන් දියකල හැකි, ඇස් වල පෙනීමට අත්‍යාවශ්‍ය සහ රාත්‍රියේදී පෙනීම අඩුකම, ඇස් වල දැවිල්ල, ඇස් වල වියලිබව ආදිය අඩු කිරීමට උපකාරී වන විටමිනයක් විද්‍යුතය මනින එකකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org