to main page
Advanced English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
A A- AB AC AD
A A- AB AC AD

a

Article: a (ඒ) (අනියමාර්ථ විශේෂණය) (ස්වර ශබ්ධ වලට පෙර "an" ලෙස යෙදේ)

  1. එක්; එක; එක්තරා
    "a book" "an apple"
    - an

Noun: a (ඒ)

  1. ඉංග්‍රීසි හෝඩියේ පළමු අකුර
    - A

Noun: A (ඒ)

  1. මීටර ක්‍රමයට (metric unit) අනුව මීටරයකින් දස බිලියනයකින් පංගුව (විද්‍යුත්චුම්බක තරංග ආයාමය මැනීමට යොදා ගැනේ)
    - angstrom, angstrom unit

  2. රතු සෛල වල A ප්‍රතිදේහජනකය ඇති රුධිර ගණය
    - type A, group A

  3. (ජෛවරසායනවිද්‍යාවේදී) DNA සහ RNA වල හමුවන පියුරයින්
    - adenine

  4. (ජෛවරසායනවිද්‍යාවේදී) ඩීඑන්ඒ (DNA) ගොඩනැගීමේදී භාවිතා වන නියුක්ලියොටයිඩ (nucleotides) වර්ග හතරෙන් එකක්
    - deoxyadenosine monophosphate

  5. මේදයෙන් දියකල හැකි, ඇස් වල පෙනීමට අත්‍යාවශ්‍ය සහ රාත්‍රියේදී පෙනීම අඩුකම, ඇස් වල දැවිල්ල, ඇස් වල වියලිබව ආදිය අඩු කිරීමට උපකාරී වන විටමිනයක්
    - vitamin A, antiophthalmic factor, axerophthol

Noun: Å

  1. විද්‍යුතය මනින එකකය
    "a typical household circuit carries 15 to 50 amps"
    - ampere, amp

Similar: alphabetic character, base, blood group, blood type, letter of the alphabet

 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11