Verb: accept (ඇක්සෙප්ට්) - (සත්‍ය යැයි) පිළිගන්නවා; සලකනවා
"I cannot accept the dogma of this church"; "accept an argument"
- (යමක්) පිළිගන්නවා; බාර ගන්නවා; භාර ගන්නවා
"Please accept my present"
- take, have
- එකඟ වෙනවා
"I cannot accept your invitation"
- consent, go for
- කැමැති වෙනවා; අනුමත කරනවා
"People did not accept atonal music at that time"; "We accept the idea of universal health care"
- (කිසියම් ජන සමූහයකට හෝ කණ්ඩායමකට) භාර ගන්නවා; ඇතුලත් කර ගන්නවා
"accept students for graduate study"
- admit, take, take on
- (අන් අයෙකුගේ ණය හෝ වියදම්) භාර ගන්නවා
"I'll accept the charges"
- bear, take over, assume
- ඉවසනවා; හැඩ ගැහෙනවා
"I shall have to accept these unpleasant working conditions"
- live with, swallow
- ග්‍රහණය කර ගන්නවා
"This surface will not accept the dye"
- take
- (වාර්තාවක්) නිල වශයෙන් භාර ගන්නවා, පිළිගන්නවා
"Minister accepted the committee's report"
- (කිසියම් අරමුණමක් සඳහා) ප්‍රයෝජනයට ගන්නවා, භාර ගන්නවා
"accept a risk"
- take
Related: accepting, accepted, accepts, acceptable, acceptance, acceptant, acceptation, acceptive
Similar: abide, acquire, be, bear, brook, digest, endure, evaluate, get, stick out, stomach, suffer, support, take, tolerate
Antonym: refuse, reject