to main page
Advanced English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
A A- AB AC AD
ACA ACC ACE ACH ACI ACK ACM ACN ACO ACQ ACR ACT ACU

accept



Verb: accept (ඇක්සෙප්ට්)
  1. (සත්‍ය යැයි) පිළිගන්නවා; සලකනවා
    "I cannot accept the dogma of this church"; "accept an argument"

  2. (යමක්) පිළිගන්නවා; බාර ගන්නවා; භාර ගන්නවා
    "Please accept my present"
    - take, have

  3. එකඟ වෙනවා
    "I cannot accept your invitation"
    - consent, go for

  4. කැමැති වෙනවා; අනුමත කරනවා
    "People did not accept atonal music at that time"; "We accept the idea of universal health care"

  5. (කිසියම් ජන සමූහයකට හෝ කණ්ඩායමකට) භාර ගන්නවා; ඇතුලත් කර ගන්නවා
    "accept students for graduate study"
    - admit, take, take on

  6. (අන් අයෙකුගේ ණය හෝ වියදම්) භාර ගන්නවා
    "I'll accept the charges"
    - bear, take over, assume

  7. ඉවසනවා; හැඩ ගැහෙනවා
    "I shall have to accept these unpleasant working conditions"
    - live with, swallow

  8. ග්‍රහණය කර ගන්නවා
    "This surface will not accept the dye"
    - take

  9. (වාර්තාවක්) නිල වශයෙන් භාර ගන්නවා, පිළිගන්නවා
    "Minister accepted the committee's report"

  10. (කිසියම් අරමුණමක් සඳහා) ප්‍රයෝජනයට ගන්නවා, භාර ගන්නවා
    "accept a risk"
    - take

Related: accepting, accepted, accepts, acceptable, acceptance, acceptant, acceptation, acceptive

Similar: abide, acquire, be, bear, brook, digest, endure, evaluate, get, stick out, stomach, suffer, support, take, tolerate

Antonym: refuse, reject

 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11