to main page
Sinhala Explanatory Dictionary

අංග පරිත්‍යාගය

ශරීරයේ අංග පරිත්‍යාග කිරීම; ඇස් ඉස් මස් ලේ ආදී කොටස් දන් දීම