to main page
Sinhala Explanatory Dictionary

වවුලා

මීයකුගේ වැනි සිරුරක් හා වේගයෙන් පියඹා යෑමට සුදුසු සම් වැනි පියාපත් සහිත රාත්‍රී කාලයෙහි හැසිරෙන ක්ෂීරපායී සත්ත්වයෙක්; වාසිය බලා බිල් මාරු කරන තැනැත්තා'